පෙහෙකම් ශිල්පය රකිමු
වියමන් මෝස්තර
වියමන් මෝස්තර ප‍්‍රදාන වශයෙන් කොටස් කිහිපයකි.
ප්ලේන් වියමන
ටිවිල් වියමන
ලෙනෝ වියමන
සැටිල් වියමන
ප්ලේන් වියමන නැවත කොටස් 3කට බෙදේ.
චොප්රිබි හෙවත් හරස් දාර වියමන
මේ ක‍්‍රමයට නූල් හාදයක පළමුවන දික් නූල දෙවන දික් නූල පහත් වේ.තුන්වන දික් නූල උස්වන විට හතරවන දික් නූල පහත් වේ.මේ අනුව 3 5 7 9 ආදී වශයෙන් ඇති සියළුම ඔත්තේ නූල් උස්වන අතර 2 4 6 10 ආදී වශයෙන් ඇත්තේ සියලුම ඉරට්ටේ නූල්ය.බොහෝ කොට පාවිච්චියට ගන්නා කපු රෙදි වලින් වැඩි හරියක් වියා ඇත්තේ මේ ක‍්‍රමයටයි.සු¥ රෙදි,වේට්ටි, චීත්ත, ආදිය කේම්බ‍්‍රික්, කේ්‍්‍රප්, කැන්වස ,මස්ලින, මැඩිරාස්, නැන්සුක්, ඕගන්දි, වොයිල් ආදී නම් වලින් කපු රෙදි වර්ග සියල්ලක්ම මේ මෝස්තරයෙන් වියා ඇත.
ජටා වියමන
මෙය චාන් වියමන් ක‍්‍රමයේම ප‍්‍රබේදයකි.පුඩු ඇසකින් එක නූල බැගින් ඇද හරස් අතට නූල බැගින් ගසා වියනු ලබන අතර ජටා වියමනේදී පුඩු ඇසින් නූල් දෙක බැගින් ගසා වියනු ලබයි.මේ ක‍්‍රමය බැස්කම් වියමන හෙවත් පැගි වියමන ලෙස හªන්වයි. ¥ලි කඩ. කමිස රෙදි,සූට් රෙදි, රුවල් රෙදි, සඳහා ජටා වියමන භාවිත කරයි.
දික්දාර වියමන
දික් දාර හා හරස් දාර වියමන ලෙස වියමන් වර්ග දෙකකි.දි්ක් දාර වියමනේ දි දික් අතට නූල් මෙන් දෙගුණයක් හෝ තුන් ගුණයක් මහත නූල් හරස් අතට පාවිච්චි කරයි.
හරස් දාර වියමන
දික් අතට නූලු යොදා හරස් අතට සිහින් නූලක් යෙදීමෙන් සෑදෙන්නේ හරස් දාර වියමනයි. ප‍්‍රධාන වියමන්වලින් දෙවන වර්ගය ලෙස සැළකෙන්නේ ට්විල් වමින් හªන් වන හිරි වියමනයි.චාන් වියමනේදී දික් හා හරස් නූල් ළංව එකක් හැර එකක් බදෙන නමුත් මෙහිදී බැදෙන අඩුම ගණන 3කට එකකිxමේ වියමන රදා පවතින්නේ ප‍්‍රදාන කරුණු කිහිපයක් මතයි.
වියමනේ ස්වභාවය
නූල්වල ස්වභාවය
දික් හා හරස් අගලට නුල් ගණන
නූල් වල ඇඹරුම් තිබෙන දිශාව ආදිය පදනම් කරගෙනයි
රෙද්ද මත පිහිටි හිරි රේකා යම්දිශාවකට ගමන් කර තිබේද යන්න බැලිම වැදගත්වේ.කණ පිටෙහි එය ගමන් කරන්නේ ඊට විරුද්ධ දිශාවටයි.සාමාන්‍ය ලෝම රෙද්දක් වියන්නේ හිරි රේකාවේ හිරි රේකාවේ වමේ සිට දකුණට ගමන් කරන ආකාරයටයි.මෙහිදී හªනා ගත හැකි වියමන් මෝස්තර කිහිපයකි
සරළ හිරි වියමන (රළහිරි වියමන *
කව හිරි වියමන (රුවිත හිරි වියමන *
තුඩු හිරි වියමන (සංයෝජිත වියමන*
දඟ හිරි වියමන
පේෂ කර්මාන්තය ලාංකික ඉතිහාසයේ ඈත අතීතය දක්වාම දිවයන්නකි. අතීතයේ පටන්ම ලංකාව හෙළ දිවයින ලෙස හදුන්වා ඇත.මෙය සේළ දිව යන්න විකාශනය විමෙන් නිර්මාණය වුවක් බව දැක්වේ.සේළ යනු රෙදි යන්නයි.පුරාණයේ මුළු මහත් ලෝකයටම රෙදි සැපයු රටක් බවට ලංකාව පත්වි තිබුණු බවට මතයක් පවතී.
සමනල තටුවේ සුමුª ලතාවයි
හෙළ දෑතේ විසුකම් ප‍්‍රතිභාවය
හුයෙනු හුයට අභිමාන කලාවයි
අත් සළු රන් සළුවේ සිරියාවයි
තම්බපන්නි මහ වංශ කතාවේ
කුවේණි යුතයෙන් යුත බාඳ ආවේ
සත් කරදිය ඉම තෙක් හෙළ ¥වේ
යශෝ කදම්බය රැගෙන ගියේ
දැයක් පතල කළ රන් සළුවයි
දෑතේ නිමකළ අත් සළුවයි
ශිල්පය හුරු කළ නිවහත් දෑතේ
හෙළ කම හෙළ නම හෙළ අභිමානය
දිරිය සවිය රන් හුයක බැඳේ
ශ‍්‍රමය අභිමානය බැ¥ණු
පෙහෙකම් ශිල්පය රකිමු
No comments:
Post a Comment